Yamaha GF03 2019

Published by Slanka GPS 2019-10-15 00:10:45 Colombo, Nugegoda

Rs 8,500

මෙම Gps තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය
ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව.
.මාස 6 ක් දක්වා ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම.
Sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර දෙනතුරු වාහනය නැවත Start කිරීමට නොහැක.
ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 6ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව
ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව.
මෝටර් බයික්, ත්රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළහැක.

Contact

Cars
Brand : Yamaha
Condition : New
Transmission : Other_transmission
Model : GF03
Model Year : 2019
Fuel Type : Other Fuel Type
Millage : GPS Tra
For sell
Colombo, Nugegoda
Save ad as favorite
Ad ID : 2811
views : 239

Do you need advertise with us?

Advertise with us