Up stair House for Sell

Published by Asoka Soysa 2020-09-13 06:09:40 Kalutara, Kalutara

Rs 12,500,000

කලුතරින් කදිම ආයෝජනයක් :
✔ පර්චස් 7.7ක ඉතා වටිනා අන්ගසම්පූර්ණ
දෙමහල් නිවස හා කඩ කාමරය ( ගරාජයක් සදහා වුවද භාවිතා කල හැක. )
විකිණීමට ඇත.

✔ ගාලු පාරට මිටර් 50
✔ කලුතර උතුර දුම්රිය ස්තානයට මිටර් 50
✔ කලුතර නගරයට විනාඩි 5
✔ අදිවේගී මාර්ගයට විනාඩි 15
✔ සුපිරි වෙලදසැල්, පාසැල්, පොලිසිය,
ආරෝග්‍ය ශාලා, තැපැල් කාර්යාලය,
ක්‍රීඩා පිට්ටනි අතේ දුරින් ………….

✔ පහත මාලය හා කඩ කාමරය කුලියට දී
රු. 35,000/= ක පමණ මුදලකට
කුලියට දීමට හැක.

✔ ඉහල මාලයේ කාමර – 3
✔ පහත මාලයේ කාමර – 2
✔ නාන කාමර – 3
✔ විදුලි මීටර් – 3 ✔ ජල මීටර් – 2
✔ Roof Top & Garden
✔ දුරකතන පහසුකම්
✔ ඉහල මාලයට පිටතින් සහ ඇතුලතින් ඇතුල් වීමේ
හැකියාව ඇත.

✔ මුහුදු වෙරලට ඇවිදින දුරින් …
✔ නිරවුල් ඔප්පු
ලක්ශ 125
Price 12.5million
✔ වැඩි විස්තර සදහා අමතන්න : 0760939955 (අශෝක)
Completed 2 storied House with Shop for Sale in Kalutara
7.7 Perches
Contact for more details ️ : 0760939955 (Asoka)
E Mail ;- [email protected]

Contact

Houses
Size (S.F) : 2200
Bed Rooms : 4
Bath Rooms : 2
Address : No.30, Station Road, Kalutara North
For sell
Kalutara, Kalutara
Save ad as favorite
Ad ID : 3729
views : 113

Do you need advertise with us?

Advertise with us