Titanium Floor Works

Published by DC Constructions 2022-11-21 15:11:08 Gampaha, Gampaha

Rs 290

ටයිටේනියම් කලාවේ ආකර්ෂණීය වෙනස .............
ගෙදර වැඩ අවසන් කරගන්න ටයිල් හොයලා රස්තියදු වෙලා එපා වෙලාද? නැත්නම් කනස්සල්ලෙන්ද?
එහෙනම් ටයිටේනියම් වලට මාරු වෙමුද?
උත්සව සමයේ ටයිල් වලට වඩා 50% වැඩි ඉතිරියක් ලබුණොත් වාසි නේද?
එහෙනම් ඔබේ අතේ ඇති ගාණට, හිතේ හැටියට ඔබගේ නිවස නවීකරණයට පාර කියන හරිම තැන DC Constructions.
ඔබගේ සිහින මවන නිවසේ,
පොළව
බිත්තිය
තරප්පුව
නාන කාමරය
ඇතුළු ඕනෑම තැනකට සිතැඟි පරිදි විවිධ වර්ණවලින් ටයිටේනියම් රටාවලින් වර්ණවත් කර ඔබගේ සුන්දර නිවස තවත් හැඩ ගන්වා ගන්නට අප හා එක්වන්න.
 ඉරිතලා නොයන ඕනෑම වර්ණයකින් ටයිටේනියම් ,
 ජලයට සේම උෂ්ණත්වයට ද ඔරොත්තු දෙන ,
 දිවයින පුරා වසර 10ක පළපුරුද්ද සමඟින් කඩිනම් සේවය,
 පළපුරුදු ටයිටේනියම් සේවකයන්ගේ විශ්වසනීය සේවය,
 කල්පැවැත්මෙන් වැඩි ඉහළ ගුණාත්මක බවකින් යුතු ටයිටේනියම් අමුද්‍රව්‍ය භාවිතය ,
 වසර 10කවිශ්වසනීය වගකීමක් ලබාදීම,
 සුහදශීලී සේවය,
තවත් හිත හිත ඉන්න නැතුව ඔබගේ ඔබගේ මුදලට නිසි වටිනකමක්,විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට DC Constructions අප හා සම්බන්ධ වන්න.
අමතන්න : 0751182237
ටයිටේනියම් කලාවේ විවිධ නිර්මාණයන් සොයා යන අප අදටත් වඩා හෙට ඔබට අලුත් දේ රැගෙන එනු ඇත.
Facebook: www.facebook.com/dcconstructions
[email protected] | [email protected]
www.dcconstructions.lk
85/2, Ambaraluwa North, Weliveriya.
#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior

Contact

Services
Service Type : Construction
For sell
Gampaha, Gampaha
Save ad as favorite
Ad ID : 6124
views : 12

Do you need advertise with us?

Advertise with us