Titanium Floor Works

Published by DC Constructions 2022-10-31 10:10:34 Gampaha, Gampaha

Rs 290

ටයිටේනියම් ,
තද ලෝහ අතරෙන් එකක් වන ටයිටේනියම් සුදු පැහැති කුඩක් වන අතර ඇදෙන සුළු ගතියෙන් යුක්තය. මේ හේතුවෙන් ටයිටේනියම් වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුලභව භාවිත වන අමුද්‍රව්‍යයක් බවට පත් වී ඇත. වර්තමානයේ ඉදිකිරීම් කටයුතු සඳහා ටයිල් භාවිතා කිරීමේ දී සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා ටයිටේනියම් භාවිතයට නැඹුරු වීමක් දක්නට ලැබේ.
ටයිල් පරණ වීම, කාලයෙන් කාලයට නැවත නැවත මාරු කිරීමට සිදු වීම, කල් පැවැත්මෙන් අඩුවීම ආදී හේතුන් නිසා වැයවන පිරිවැය අවම කර ගනිමින් ඔබටත් ශක්තිමත් හා උසස් තත්ත්වයෙන් ටයිල් වලට සමානවම ගොඩනැගිලි අලංකාර කර ගැනීමට ටයිටේනියම් භාවිතයෙන් හැකිය .
සුළු ගතියෙන් යුක්ත වුවද ටයිටේනියම් ඉරි තැලෙන බව බොහොමයකගේ අදහසයි. ඒ නිසා ඔබත් ටයිටේනියම් භාවිතයට අකමැත්තක්, මැලිවීමක් දක්වනවද? එසේ ඉරි තැලීමට හේතු වන්නේ ටයිටේනියම් වලට සිමෙන්ති එක් කිරීම,කපරාරුව බොල් වීම,ලේයරය දමා පැය 24ක් නොතිබීම වැනි හේතූන්ය. නමුත් නිසි ක්‍රමවේද අනුව කළහොත් ටයිටේනියම් යනු සිමෙන්ති වලට වඩා හොඳ ඉදිකිරීම් අමුද්‍රව්‍යයකි. අද වන විට හොඳ ඉල්ලුමක්, වෙළඳපොලක් පවතින ටයිටේනියම් දැන් වර්ණ හා මොස්තර රැසකින් ලබා ගත හැකියි.
ටයිටේනියම් භාවිත යේ වාසි,
ටයිල් ඇතුළු අනෙකුත් සේවාවන් සදහා මෙන් අධික වියදමක් වැය නොවන ක්‍රමයක් වීම .
ටයිල් නැවත අලුතෙන් මාරු කළ

Contact

Services
Service Type : Construction
For sell
Gampaha, Gampaha
Save ad as favorite
Ad ID : 5963
views : 179

Do you need advertise with us?

Advertise with us