Titanium Bathroom Works

Published by DC Constructions 2023-04-21 11:04:24 Gampaha, Gampaha

Rs 260

Bathroom එක

ටයිල් කරන්නම ඕනිද?

පරණ ටයිල් කැට වෙනුවට

ටයිල් වලට වඩා වියදමත් අඩු,

කල්පවත්මත් වැඩි,

Smart වෙනස

ටයිටේනියම් …………………..

නානකාමරයේ

බදාම කැපීම,

ජල නළ වැඩ,

උපාංග සවි කිරීම,

අලංකරණ කටයුතු,

ඇතුළු සියලුම දේ එකම වහළක් යටින් කරගන්න.

DC Constructions අප ආයතනය උසස් නිමාවක් හා වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

•ටයිල් සහ වෙනත් ක්‍රමයන්ට වඩා ලාභදායකයි.

•ගොඩනැගිල්ලට සැහැල්ලුයි.

• ශක්තිමත් හා ස්වාභාවික පෙනුම.

•පොළොව බොල් වීමක් සිදු නොවීම.

•පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.

•දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.

•දිගුකල් පැවැත්ම සහතික කිරීම.

•වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.

• නැවත Waterproofing කිරීමට අවශ්‍යය නොවීම.

ඔබගේ නිවසේ නාන කාමරය අලංකාරවත් ලෙස නිමකරගැනීමට අප හා සම්බන්ධ වන්න.

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…

Contact

For sell
Gampaha, Gampaha
Save ad as favorite
Ad ID : 6138
views : 106

Do you need advertise with us?

Advertise with us