Sivilim and roofing supplier I 0706668333

Published by sivilimakelaniya 2020-10-28 18:10:36 Gampaha, Kelaniya

Rs 126

Panel Sivilima . ( පැනල් සිවිලිම )
i-Panel & i-Plus Brand .
Ceiling & wall Panel .

අපගේ නිෂ්පාදන වලින් ඔබට ලැබෙන වාසි .......
$.සාම්ප්‍රදායික දැව සිවිලිමක පෙනුම
$.ගිනි පැතිරීමෙන් තොර වීම .
$.තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම .
$.පිලිකා කාරක ද්‍රව්‍ය අඩංගු නොවීම .
$.කෘමීන්ගෙන් හානි නොවීම . $.ඕනෑම දේශගුණයකට ඔරොත්තු දීම .
$.සැහැල්ලු බව සහ සව්කිරීමේ පහසුව .
$.ජලයෙන් හානි නොවීම .
$.ශ්‍රම පිරිවැය අවම වීම .
$.සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් වීම ..

ඔබට අවශ්‍ය නම්, සියලුම අමුද්‍රව්‍ය ඔබගේ වැඩ බිමටම ප්‍රවාහනය කර අපගේ පලපුරුදු හා දක්ෂ බාස්වරුන් ලවා නියමාකාර පිළිවෙලින් සහ සවිමත් නිමාවකින් යුතුව සාධාරණ මිල ගණන් යටතේ ඔබගේ සිවිලිම සම්පූර්ණයෙන්ම අප ලවා නිම කරවා ගැනීමට හැකිය .
"හොඳම දේ ගන්න"....... අදම පිවිසෙන්න.......
අපගේ "සිවිලිම" කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට.....නො. 364/2 බියගම පාර, පිලපිටිය, කැලණිය .

Contact

Services
Service Type : Home
For sell
Gampaha, Kelaniya
Save ad as favorite
Ad ID : 3986
views : 26

Do you need advertise with us?

Advertise with us