Restaurant Website Design Development

Published by DC Constructions 2023-05-18 09:05:03 Gampaha, Gampaha

Rs 29,500

ව්‍යාපාරිකයෙක් විදිහට ඔයාගේ Restaurant එකත්

දවසින් දවස දියුණු කරගන්න

ඔයාටත් ලොකු Target එකක් තියෙන්නම ඕන.

ඒ Target එක අපිත් එක්ක සාර්ථක කරගන්න ඔයත් කැමතිද?

අලුතින් පටන් ගන්න ඉන්න Restaurant එකක් වුනත්

දැනටමත් පටන් අරන් තියන Restaurant එකක් වුනත්

දියුණු කරන System Change හරියටම කරගමුද?

ඔයාගේ Restaurant එකත් Online order කළ හැකි Booking System එකක් සහිත වෙබ් අඩවියක් සාදා business වලින් අසීමිත ලාභ ලබන ලෙස ප්‍රවර්ධනය කරගන්න කැමතිද?

ඉහළම ගුණාත්මකභාවය, සාධාරණ මිළ ගණන් සමගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන බිස්නස් හරියට Branding කරන්න.


සයිබර් අවකාශයේ නව බිස්නස් මානයන් හඹා යන්නට අදම අප වෙත එන්න. අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

වෙනත් තැන්වල ගාන අඩුවට කියලා භාගෙට හදලා දුන්නාද? හරියට දැනගෙන වැඩේට බහින්න. නැත්නම් මුළු ආයෝජනයම වතුරේ…


අප විසින් ඔබට ලබාදෙන වෙබ් අඩවියේ සියලු නවීන පහසුකම් අතුළත්ය.

* main web sliders

* deals of the day

* countdown products

* special offers

* coupon codes

* add to cart option

* buy now option

* payment gateway integrations

* wish list

* product compare

* user registrations

* user dashboards

* recently view products option

* Menu page

* category page

* contact forms

* ajax filter options

* popup messages

* Food banner ads

* Menu cards

* Price lists

Complete Delivery Booking Website 29,500/= up

+++ Quality +++ ගුණාත්මක බව රඳාපවතින්නේ පළ කරන දැන්වීම් සංඛ්‍යාව මත හෝ මිළ ගනන් අඩු වීම මත නොව +++ Professional +++ වෘත්තිමය නිමාව හා පාරිභෝගික සේවාවන් මතයි.

**** We are doing all Server-side maintenance free of charge. (Script updates, Version updates, Bug fixes etc.…)

Contact

Services
Service Type : General
For sell
Gampaha, Gampaha
Save ad as favorite
Ad ID : 6179
views : 87

Do you need advertise with us?

Advertise with us