Published by IVA Para Medical Campus 2023-07-11 23:07:42 Ratnapura, Ratnapura
💙 💙 One Year Nursing Assistant Course 💙 💙
Tertiary and Vocational Education Commission Sri Lanka - TVEC Approved Certificate
ISO 21001 : 2018
*පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ*
රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවන මෙම පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත.
----------------------------
නොමිලේ : සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් මෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු
----------------------------
පාඨමාලා සුදුසුකම්
හෙද පුහුණු පාඨමාලා - පාඨමාලා කාලය වසරකි
>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත්වීම .
>> වයස අවුරුදු 17 – 35 අතර
වැඩිහිටි හා ළමා සුරැකුම් පාඨමාලාව- පාඨමාලා කාලය තෙමසකි
>>අ:පො:ස සා:පෙළ පෙනී සිටීම
>>වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය.
-----------------------------------
**අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220 **
නැතහොත්
ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න
Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න
http://www.iva.lk/admission/
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට www.iva.lk