MOBILE PHONE REPAIRING COURSE(NVQ-3/TVEC REG)

Published by SIPWIN ACADEMY 2019-08-26 15:08:34 Colombo, Moratuwa

Rs 12,500

SIPWIN ACADEMY-MORATUWA/0712188828-0725333275
ඔබගේ ජංගම දුරකථන අළුත්වැඩියා පුහුණු පාඨමාලාව සඳහා අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
-අප ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යපන කොමිසමේ ජංගම දුරකථන අළුත්වැඩියා පුහුණු පාඨමාලා පැවැත්වීම සදහා වු ලියාපදිංචි ආයතනයක් වීම.(TVEC Registered )
-NVQ-3 (National Vocational Qualification Level 3) ජාතික වෘත්තීය සුදුසුකම් (තුන්වන අදියර) විශය නිර්දේශය ඉගැන්වීම.
-NVQ සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් මගින් මෙහෙයවීම.
-අප විසින් ඔබ වෙත පිරිනමනු ලබන සහතිකපත ලංකාවේ ඕනෑම ආයතනයක, තානාපති කාර්යාලයක පිළිගැනීම. (වෘත්තීය රැකියාවක් සඳහා විදේශගතවීමේදි TVEC ලියාපදිංචි ආයතනයකින් නිකුත් කරනු ලබන සහතිකපත අත්‍යවශ්‍ය වීම.)
------------------------------------
• ජංගම දුරකතන අලුත්වැඩියාව පිලිබඳ මූලික දැනුමක් නොමැති සිසුන්,
• සතියකට පැය දෙකක් බැගින් ටියුෂන් ක්‍රමයට පවත්වන පාඨමාලා වලට සහභාගි වී මුදල් නාස්ති වී අසරණව සිටින සිසුන්,
• අසාර්ථකව අසම්පූර්ණව ප්‍රායෝගික ක්‍රියාකාරකම් රහිතව පාඨමාලාව සම්පූර්ණකර ඇත්නම් ( Phone Repairing Course හදාරා ඇති නමුත් Phone 1ක් හදානීමට නොහැකි සිසුන්)
• තවද ඔබ අවිධිමත්, TVEC සඳහා ලියාපදිංචි නොවු ආයතනයක පාඨමාලාව හදාරා ඇත්නම් ඔබගේ සහතිකයට පිළිගැනීමක් නොමැති හෙයින්,

අප ආයතනයේ සාර්ථක පාඨමාලාවකට සහභාගි වී වෘත්තීය නිපුනතාවය තුලින් රැකියා ලෝකයේ පිළිගනුලබන සහතිකපතක් ලබාගෙන ඔබගේ විදේශ රැකියා සිහිනය හෝ ලාංකික ව

Contact

Higher Education Centers
For sell
Colombo, Moratuwa
Save ad as favorite
Ad ID : 2476
views : 234

Do you need advertise with us?

Advertise with us