MATHS GRADE 6 – 11 – (SINHALA / ENGLISH ) MEDIUM

Published by Perera 2023-10-28 19:10:16 Colombo, Battaramulla

Negotiable

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය
( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE

ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනු අඩු වෙලාද? තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද? නෑ,.. හරිම ලේසියි.., පාඩම් කරන්න දෙයක් නෑ.. A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥයෙක් ( B.Sc., MSc., CMath. ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් තිදෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.
6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් HOME VISIT / ONLINE උගන්වනු ලැබේ.
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.
• පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
• සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන

Contact

Tuition
Tuition Type : Private lesson
For sell
Colombo, Battaramulla
Save ad as favorite
Ad ID : 6908
views : 294

Do you need advertise with us?

Advertise with us