Maharagama

Published by Diluka fonseka 2020-10-09 21:10:46 Colombo, Maharagama

Negotiable

මහරගම ඉඩමක් හොයන ඔබට අනගි අවස්ථාවක් ( කුඩා නිවසක් ද සමඟ ) 🏕️🏕️🏕️ නිවස අනවශ්‍ය නම් ඉවත් කර දිය හැක

🔴 මගරගම ටවුන් එකටම මිටර්700m🚶🚶

🔴ඉඩමේ සිට මහරගම ජනාධිපති විද්‍යාලය ට 700m සහා තවත් පාසල් 4කට ආසන්නව

🔴තවද මහරගම පොලිසිය / නගරසභාව / ප්�රදේශිය ලෙඛම් කාර්යාලය/ නැශනල් යුත් සෙන්ටර්/ දන්ත චිකිත්සාගාර 1.3 km නොඅඩු දුර
ෆුඩ් සිටි/ මිට් ශොප් / මිටර් 150/200 අතර
ලාෆ් ෆුඩ් සිටි & පැට්‍රොල් ශෙඩ් එකට 1km � පැය 24 විවෘත
🤩🤩ෆැබ් / ඩොමිනොස් / පිසාහට් / සිංගර් / අබාන්ස්🤩🤩 / මේ සියල්ල ට අමතරව

🤩🤩මහජන බැංකුව / සම්පත් සුපර් බැංකුව / කමර්ශල් මිනිකොම් / 1km නොවඩු දුර 🤩🤩

🔴හයිලෙවල් ප්‍රධාන බස් පාරට මිටර් 700 ( කාබට් පාර ) මහරගම ගුරු විද්�යාලය අසල බස් නැවතුම්පොළ (වාරාකැටිය පාර)

🔴මහරගම 138 ප්‍රධාන බස් නැවතුම්පොළ BOC බැංකුව ඉදිරිපිට 1km

🔴341 පිලියන්දල මහරගම ( බොකුන්දර) බස් පාරට 150m

🔴ඇරැව්වල හන්දිය ට 1 km පාසල ඉදිරියට

🔴 පන්සල්☸️/ පල්ලි ✝️🕉️සහා ළමා ක්‍රීඩා උද්‍යාන / උත්සව ශාලා සියල්ලට යාබද

🔴පර්චස් 7.5 සියලුම අවශ්යතා සපිරි ඉඩමක් කුඩා කාබර 2 ඇනෙක්සියක් සහා ගෙවල් 2 කට වෙන වෙනම විදුලිය ලබාගෙන ඇත.. පැති 3 තාප්ප බැද ඇත
නිවසට පැමිනීමේ මාර්ගය අඩි 10 ක කොන්ක්‍රීට් පාර.පිහිටි ඉඩම් ( පාරම්පරික )
වැදගත් වටපිටාව

Contact

Land
Land Type : Other
Land Size : 7.5 Perches
Address : Mangala mw, godigamuwa , maharagama
For sell
Colombo, Maharagama
Save ad as favorite
Ad ID : 3883
views : 46

Do you need advertise with us?

Advertise with us