Lands For Sale In Wanawasala

Published by Lethmini Methma 2023-07-17 17:07:34 Gampaha, Kelaniya

Rs 1,375,000

*කැලණිය, වනවාසල පිහිටි ඉඩමක් විකිනීමට ඇත.
*පර්චස් 13.35කි.
*හරි හතරැස් ඉඩමකි.
*සින්නක්කර ඔප්පු.
*අනුමත පිඹුරු
* ඉඩමට පිවිසීමට අඩි 10ක පාරක් ඇත.
*කොළඹ නුවර ප්‍රධාන පාරට කි.මී 1.කි.
*වනවාසල දුම්රිය ස්ථානයට ඇවිද යන දුරකි.
*රජයේ, පෞද්ගලික පාසල්, රෝහල්, බැංකු වලට ඉතා සමීපයි
*සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*නිදහස්, නිස්කලංක වැදගත් පරිසරයකි
*පර්චසයක මිල 1375000/=
*මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
*වැඩි විස්තර සඳහා අමතන්න

*Land for sale in Kelaniya, Vanasala.
*Perches are 13.35.
*It is a square plot.
*Freehold deeds.
*Approved python
* There is a 10 feet road to access the land.
*1 km to the main road of Colombo.
*Walking distance to Vanasala railway station.
*Very close to government, private schools, hospitals, banks
*Very close to supermarkets
*Must be from all municipal facilities.
*A free, quiet environment is important
*Price per perch 1375000/=
*Prices are negotiable.
*Call for more details
0718010561

Contact

Land
Land Type : Residential
Land Size : 13.35 Perches
Address : GAMPAHA, KELANIYA
For sell
Gampaha, Kelaniya
Save ad as favorite
Ad ID : 6620
views : 162

Do you need advertise with us?

Advertise with us