Lands For Sale In Kurunegala

Published by Lethmini Methma 2023-06-25 20:06:59 Kurunegala, Mawathagama

Rs 375,000

නුවර කුරුණෑගල ප්‍රදාන මාර්ගයට යාබද වෑඋඩ රාජකීය විද්‍යාලයට මුහුණලා විදුලිය ,ජලය දුරකථන ඇතුළු සියලුම යටිතල පහසුකමක් සහිත වටිනා ඉඩමක් විදේශ ගතවීමක් නිසා හදිසියේ විකිණීමට ඇත
අවශ්‍ය නම් මෙම ඉඩමේ ඉදිකිරීම සූදානම්ව සිටි නවීන නිවසේ සැලැස්ම හා අදාල සියලුම අනුමැතියන් ලබා ලබාගත් ලිපි ද ලබා දිය හැක.
නිදහස් ජීවත්වීමකට යෝග්‍ය පරිසරය හා අවශ්‍ය නම් ව්‍යාපාරික අවස්තාවක් ද පාසල නිසා ලැබී ඇත (as a class hall for private class /boarding house for teachers /coffee shop/book shop like that..
0767601851

Contact

Land
Land Type : Other
Land Size : 18 Pe Perches
Address : Hettipola ,weuda
For sell
Kurunegala, Mawathagama
Save ad as favorite
Ad ID : 6373
views : 110

Do you need advertise with us?

Advertise with us