Land Sale For Rathnapura

Published by Dilrukshika 2022-11-03 11:11:59 Ratnapura, Ratnapura

Rs 420,000

* (ඉඩමක්) -ඛේමානන්ද මාවත- මුවගම- රත්නපුර.
* ව්‍යාපාරකට හෝ නිවසකට
* පර්චස් 23 (පර්චස් 11ක කොටසක් වුවද මිලදි ගත හැකියි).
* වටිනාකම -පර්චස් එකක් 420,000/-
* රත්නපුර නගරයට විනාඩි 03 යි - 700-m
* තැනි තලා ඉඩම
* ෆෙර්ගසන් විද්‍යාලයට පහසුවෙන්ම ළමුන් ඇතුලත් වන සීමාවේ පිහිටා ඇත.
* සුමන බාලිකා විද්‍යාලයට 400 m
* මුදල් ආයෝජනයකටද ලාභ ලැබිය හැකි මිල ගණන් වැඩි වන සිමාවේ පිහිට ඇත.
* දිසා අධිකරනයෙන් බෙදුනු පිරිසිදු ඔප්පු
* ස්ථානය -

https://www.google.com/maps/place/6%C2%B040'57.5%22N+80%C2%B023'28.3%22E/@6.6826389,80.3911944,16z/data=!4m4!3m3!8m2!3d6.6826389!4d80.3911944

මිල ගණන් සාකච්චා කල හැක.
* ගැනුම් කරුවන් පමණක් අමතන්න.
* දුරකථන- 071 523 54 56

Contact

Land
Land Type : Other
Land Size : Perch Perches
Address : ඛේමානන්ද මාවත- මුවගම- රත්නපුර.
For sell
Ratnapura, Ratnapura
Save ad as favorite
Ad ID : 5982
views : 258

Do you need advertise with us?

Advertise with us