Published by mithun chathranga 2019-10-05 18:10:13 Kandy, Peradeniya
පේරාදෙණිය ඊරියගම සාරනන්ද පාරට මුහුණලා ඇත. ඉඩමට යාමට අඩි12 පාර ඇත. ඇල හරහා පාලමක් සාදා ගතහොත් පර්චස් 1ක් ලක්ෂ 8-9 අතර වටිනා කමක් ඇති වෙයි. පිරිසිදු ඔප්පු සහිතය. කොළඹ නුවර පාරට 150mයි.