Land for Sale Matara - Kamburugamuwa

Published by Yasas 2021-11-23 14:11:05 Matara, Matara

Rs 450,000

මාතර නගරයේ කඹුරුගමුව - ලැබීම ප්‍රදේශයේ සියලු පහසුකම් සහිත පර්චස් 23 ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
පදිංචියට, ව්‍යාපාරික ස්ථානයකට හෝ ආයෝජනයකට සුදුසුයි.
* බිම් සවි ඔප්පු
* බැංකු ණය පහසුකම් ලබාගත හැක
* පුලුල් මාර්ග පහසුකම්
* කාණු පද්ධති
* නිස්කලංක නිදහස් වටපිටාව
* ලැබීම නව රෝහලට ඉතාමත් කිට්ටුයි
* සියලු පහසුකම් අත ලගින්ම
ඔබේ සිහින නිවස හෝ ව්‍යාපාරික ස්ථානය ඉදිකිරීමට කදිම ස්ථානයකි.
පර්චස් 1ක මිල - රැ 450,000
අදම අමතන්න.
23 perch land available for sale in Matara City - Kamburugamuwa,Labeema.
Ideal for Residence or Commercial Purposes.
* Wide Roads
* Bank Loans may apply
* Clear deed
* All Facilities near by
* Calm and quiet Location
Ideal Place to Build Your Dream House or Your Commercial property.
1 Perch - R.S. 450,000
Call for More info.

Contact

Land
Land Type : Residential
Land Size : 23.4 Perches
Address : Matara - Kamburugamuwa, Labeema
For sell
Matara, Matara
Save ad as favorite
Ad ID : 5056
views : 273

Do you need advertise with us?

Advertise with us