Land for sale kalagedihena

Published by Dilrukshi 2022-08-31 11:08:43 Gampaha, Gampaha

Rs 3,300,000

කලගෙඩිහේන සපුගස්තැන්න පාරේ ඉඩමක් විකිනීමට ඇත. ප්‍රවේශ මාර්ගය අධිවේගි මාර්ගයට සමගාමිව සන්වර්දනය වීමට නියමිතය. ‍යක්කල සහ ගම්පහ අධිවේගී පිවිසුම් සදහා ආසන්න ය.

වසර ගනනකට පෙර වෙන්දෙසි කරන ලද ඉඩමකි. ඉඩම් කට්ටි 5න් 3ක් නිවාස සාදා ඇත.

ජලය, විදුලිය, දුරකතන පහසුකම් ලගා වී ඇත. කොන්ක්‍රීට් දමන ලද අඩි 15 මාර්ගය. වර්තමානයේ වගා කර ඇත.

මුදල් හදිසියකට විකිනේ. මුලු ඉඩමම ලක්ශ 33.

ළගම නගර සදහ දුර පහත දැක් වේ.

Yakkala - 4.5km

Gampaha city - 8km

Veyangoda railway - 6.7km

Bemmulla railway - 1.8km

Kandy road - 1.8km

Contact

Land
Land Type : Residential
Land Size : 12.5 Perches
Address : Sapugastenna Road
For sell
Gampaha, Gampaha
Save ad as favorite
Ad ID : 5725
views : 252

Do you need advertise with us?

Advertise with us