Published by Dilrukshi 2022-08-26 10:08:16 Gampaha, Minuwangoda
✅ තෙකලා විදුලිය
✅ ලිං ජලය
✅ පොල් ගස් සහිත ඉඩම
✅ ජාතික පාසල්, බැංකු 5km දුරින් (මිනුවන්ගොඩ නගරය)
✅ 1km ඇතුලත සුපිරි වෙලදසැල්
නිට්ටබුවට - ගුවන්තොටුපල ප්රධාන මාර්ගයේ යකහටුව හන්දියේ සිට 300m දුරින්.
✅ Rs 225,000 per perch.
✅ Perches 15ක ඉඩමක්.
✅ නිරවුල් ඔප්පු සහිතය.
✅ පදිංචියට ඉතා සුදුසු සාමකාමී සහ නිස්කලංක පරිසරයක, පොදු ප්රවාහන සේව වලටද පහසුවෙන් ගමන් කලහැකි පරිසරයට පිහිටි ඉඩමකි.