Published by Lethmini Methma 2023-07-15 16:07:17 Kalutara, Matugama
මතුගම-හොරවල-අළුත්ගම පාරේ කටුවාලගොඩ හන්දියට මීටර් 500 දුරින් කාපට් සහිත කටුවාලගොඩ මඩවල අතුරු පාරට මුහුණලා
➡️පිරිසිදු නිරවුල් ඔප්පු සහිත පර්චස් 20 ක් වන හතරැස් ඉඩමකි. තැනිතලා සරුසාර පිහිටි පොළවක් ඇති අතර කෙසෙල් වැනි කෙටිකාලීන බෝග වවා ඇත.
➡️ඉඩම වටා විධිමත් ලෙස තාප්පයක් බැඳීමට අවශයය අත්තිවාරම්ද දමා ඇත.
➡️සුවපහසු කාලගුණය මෙන්ම ලිං ජල පහසුව, විදුලිය, සුහදශීලී අසල්වැසියන් නිසා පදිංචියට කදිම තේරීමකි.
➡️ඉඩමට මීටර් 100 දුරින් කටුවාලගොඩ මහා විදයාලය, 1 km දුරින් වැලිපැන්න නගරය, 6 km දුරින් මතුගම නගරය, 4 km දුරින් දක්ෂිණ අධිවේගී මාර්ගය වැලිපැන්න හුවමාරුව (මතුගම නගරයට සහ වැලිපැන්න හුවමාරුවට මංතීරු 4 පුළුල් මතුගම අළුත්ගම මාර්ගය ඔස්සේ විනාඩි 5 කදී ලඟාවිය හැක)
➡️ඉඩමේ මිල රුපියල් ලක්ෂ 55 කි. (මිල සාකච්ජා කල හැක)
ඉඩම බැලීමට පෙර දැනුවත්කර පැමිණෙන්න.
0716684455