Land for sale in marawila

Published by Dilrukshi 2022-08-28 15:08:45 Gampaha, Wattala

Rs 265,000

රවිල නගරයට ආසන්නයේ, කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයට මීටර් 700ක දුරින් පිහිටි, අඩි 12 පළල් පුද්ගලික තාර දැමු පාර සහිත කට්ටිකල, පර්චස් 29.3ක ඉඩමක් විකිණීමට ඇත. නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට අනගි අවස්ථාවක්!

- පුධාන මාර්ගයට මීටර් 700

- ප්‍රධාන බැංකු සහ ව්‍යායාම මධ්‍යස්ථානය (gym) මීටර් 800

- කාර්ගිල්ස් ෆූඩ් සිටි මීටර් 900

- සේවියර් විදුහල මීටර් 950

- කීල්ස් සුපර් මාරවිල කි. මී. 1

- මාරවිල නගරය/පොළ කි. මී 1.1

- මාරවිල කුරුස පල්ලිය කි. මී. 2

- Hotel Club Palm Bay හෝටලය කි. මී. 2.7

- මාරවිල මූලික රෝහල කි. මී. 3.5

- වෙන්නප්පුව නගරය කි. මී. 9

- සියලු අනුමැතීන් සහිත පිරිසිදු ඔප්පු

- ඉඩමට පිච්චවල පාරෙන් සහ කට්ටිකල ඉඩම් ව්‍යාපෘතියේ අඩි 12ක් පළල පුද්ගලික පාර යන දෙපසින්ම ඇතුලුවීමට හැක.

- ඉඩම ඉදිරියෙන් වෙළදසලක් ඉදිකිරීමට හැකියාවක් ඇත.

- කට්ටිකල ඉඩම් ව්‍යාපෘතියේ ළමා ක්‍රීඩාංගනය, වැසි වතුර බැසයාමට කාණු පද්ධති, සහ තාර දැමූ මoමාවත්

- ව්‍යාපෘතිය යටතේ ඉඩම් අයිතිකරුවන්ගේ අනාගත පොදු ප්‍රයෝජනය (ප්‍රජා ශාලාව, බැඩ්මින්ටන් පහසුකම්) සදහා පාදේශීය සභාවට ඉඩම් කොටසක් පවරාදී ඇත.

- ව්‍යාපෘතියේ අනිකුත් ඉඩම් මාරවිල ප්‍රදේශයේ වැදගත්, සාමකාමී පුද්ගලයින් හිමිකම් දරන අතර දැනටත් නිවාස ඉදිවෙමින් පවතී.

- මෙම ඉඩම කුඩා 16.8 පර්චස් සහ 12.5 පර්චස් කොටස් ලෙස වෙන්ව ලබාගැනීමට හැක. (කොටසක් පමණක් මිලදී ගන්නේනම් මිල වෙනස්වේ.)

Contact

Land
Land Type : Residential
Land Size : 29.3 Perches
Address : marawila
For sell
Gampaha, Wattala
Save ad as favorite
Ad ID : 5711
views : 233

Do you need advertise with us?

Advertise with us