Land for Sale in Ahungalla

Published by Dilrukshi 2022-08-09 11:08:42 Galle, Ambalangoda

Rs 750,000

අහුන්ගල්ල ඌරගහ පාර අසලින් පර්චස් අටක අගනා ඉඩමක්

මුදල් හදිස්සියකට විකුණන බැවින් ඒ අසල ම ඇති අනෙක් ඉඩමවලට වඩා මඳක් අඩු මුදලක් දක්වා ඇති බව සලකන්න. පිරිසිදු නිරවුල් ඔප්පු සහිත ය. පර්චස් අටක මුලු ඉඩම සඳහා ම මිල රු. හත්ලක්ෂ පණස් දහසක් පමණ යි. (රු. 750,000/-)

විමසීම් - ධනංජය-070-7009049

Contact

Land
Land Type : Other
Land Size : 8.0 p Perches
Address : Keth Purawara, Ahungalla
For sell
Galle, Ambalangoda
Save ad as favorite
Ad ID : 5583
views : 124

Do you need advertise with us?

Advertise with us