Published by Dilrukshi 2022-09-09 11:09:45 Colombo, Homagama
නිස්කලංක ලස්සන පරිසරයක, හයිලෙවල් පාරට නුදුරු ඉතා අගනා ඉඩමක්.
ආටිගල බටවල මාර්ගයේ වටිනා ඉඩම පර්චස් 20.
හයිලෙවල් මාර්ගයට කිලෝමීටර් 2.5
පර්චසය 400,000.00 (Negotiable)
නිරවුල් ඔප්පු, හෝමාගම ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ගංවතුරට හසු නොවේ.