Published by Dilrukshi 2022-09-16 11:09:27 Colombo, Athurugiriya
බියගම කොට්ටුන්න පාරේ පදිංචියට සුදුසු පර්චස් 8ක බිම් කැබැල්ලක් විකිණීමට ඇත.
ඉඩමේ සිට
බියගම බණ්ඩාරවත්ත හන්දියට 1.6km
කඩුවෙල නගරයට 2.4km
කඩුවෙල අධිවේගී පිවිසුමට 3.2km
නිදහස් වෙළඳ කලාපයට 4.0km
නිරවුල් සින්නක්කර ඔප්පු.
හතරැස් තැනිතලා ඉඩම.
තෙකලා විදුලිය, නල ජලය සහිත සියලු පහසුකම් වලින් සමන්විත වේ.