Land For Sale - Menikhinna

Published by Dilrukshi 2022-08-02 11:08:30 Kandy, Kandy

Rs 2,600,000

සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ලියකියවිලි. කාපට් ඇතිරු බස් මාර්ගයේ සිට ඉඩමට මීටර් 20. ඉඩමටම කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය මැණික්හින්න නගරයට කි.මී. 1යි. කෙන්ගල්ල නගරයට කි.මී2යි

වැදගත් වටපිටාව.. ජලය විදුලිය ඉඩම අසලම.. කොස් ගස් 2 පොල් ගස් 2යි. ගෙයක් සෑදීම සදහා හෝ වගා කිරීමට යෝග්‍ය වේ.. ඉඩම වටේම කටුකම්බි වැටක් ගසා ඇත මනරම් වටපිටාව.. මිල ගනන් සාකච්ඡා කරගත හැක. මුදල් හදිසියක් මත විකුණනු ලැබේ.. අමතන්න.

Contact

Land
Land Type : Residential
Land Size : 12.0 Perches
Address : Kengalla Road Menikhinna
For sell
Kandy, Kandy
Save ad as favorite
Ad ID : 5551
views : 30

Do you need advertise with us?

Advertise with us