House for Sale in Kalutara

Published by Gayan 2020-02-02 22:02:04 Kalutara, Kalutara

Rs 9,000,000

මුලු ඉඩම පර්චස් 11.5 යි. කලුතර නගරයට 3km. A/c සහිත ප්‍රධාන නිදන කාමරය ඇතුළුව කාමර 3යි. නාන කාමර 2යි. ආරක්ෂක Cctv කැමරා සහිතයි. ගඩොල් වලින් නිමවා ඇත. Roof with Roof Tiles (finishing Roof). සියලුම දොර ජනෙල් කොස් ලීයෙන් නිමවා ඇත. පැන්ට්‍රි Cupboards තේක්ක ලී. ජල සැපයුම - Normal Tap Line සහ නල ලිඳ සහිතයි. All the Documents Are Clear (පිරිසිඳු ඔප්පු.) තැරැව්කරුවන් අනවශ්‍යයි.

The land consists of 11 1/2 perches , all the documents are clear its 3kms away from the kaluthara town, masterbedroom with A/C, surrounded with CCTV, wall is made with bricks,roof with roof tiles (finishing roof), all the doors and the windows are made from jack wood , pantry cupboards- teak ,3 rooms including the mastrbedroom,two bathrooms , water supply - normal tap line and a tube well

Contact

Houses
Size (S.F) : 1670.
Bed Rooms : 3
Bath Rooms : 2
Address : Kaluthara
For sell
Kalutara, Kalutara
Save ad as favorite
Ad ID : 3121
views : 637

Do you need advertise with us?

Advertise with us