apeads.lk

House for Sale in Homagama Godagama

Published by Dularika Gayashani 2019-05-27 11:05:55 Colombo, Homagama

Rs 7,800,000

නො: 22/2/229
දෙවන පටුමග,
ලයනල් ජයසිංහ මාවත,
පනාගොඩ ,
හෝමාගම.
පර්චස් 6.5 ඉදිකළ අංග සම්පූර්ණ නිවස විකිණීමට
සම්පූර්ණ ටයිල් වලින් නිම කරන ලද
කාමර 3
නාන කාමර 1
සාලයක් සහිත
පැන්ට්‍රි සහිත මුලුතැන්ගෙය
සේවක වැසිකිළිය
A/C සවි කිරීමට හැකි
උණු ජල පද්ධති
වට තාප්ප සහ ගේට්ටුව සහිත
වාහන නවතා ගැනීමට පහසුකම් ඇති
නිරවුල් ලියකියවිලි සහිත අනුමත නිවාස සැලසුම්
බැංකු ණය පහසුකම් ඇති
හයිලෙවල් පාරට 200m
ගොඩගම නගරයට 1km

වටිනාකම රුපියල් ලක්ෂ 78 යි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

Contact

Houses
Size (S.F) : 1,100
Bed Rooms : 3
Bath Rooms : 2
Address : No: 22/2/229 2nd Lane, Layanal Jayasingha Mawatha, Panagoda , Homagama.
For sell
Colombo, Homagama
Save ad as favorite
Ad ID : 1984
views : 321

Do you need advertise with us?

Advertise with us