House For Rent in Kadawatha

Published by Nishadi 2020-08-13 11:08:15 Gampaha, Kadawatha

Rs 32,000

කඩවත, රන්මුතුගල පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
නිදන කාමර 2
නාන කාමර 1
කෑම කාමරය
මුළුතැන්ගෙය
නිස්කලංක වටපිටාවකින් යුක්ත වේ.
සුපිරි වෙළදසැල්, පාසැල් ඉතා ආසන්නව
අධිවේගී මාර්ගයට ඉක්මනින් ළගා වීමේ හැකියාව
ජලය සහ විදුලි බිල්පත් වෙන වෙනම
වාහන නැවැත්වීමේ පහසුකම්ද ඇත
අවුරුදු 1 ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ
මාසිකව 32000/=
මිල ගණන් කතා කර ගත හැක
වැඩි විස්තර සඳහා අමතන්න.
-------------------------------------------------------------------------------------------------------------
House for Rent in Kadawatha, Ranmuthugala
2 Bedroom
1 Bathroom
Dining Room
In the kitchen
It has a quiet environment.
Close to supermarkets and Schools
Ability to reach the highway quickly
Water and electricity bills separately
Parking is also available
1 Year advance is taken
32000 / = per month
Prices are negotiable
Contact for more information.

Contact

Houses
Size (S.F) : 1500
Bed Rooms : 2
Bath Rooms : 1
Address : No 483/3/2, Ranmuthugala, Kadawatha
For rent
Gampaha, Kadawatha
Save ad as favorite
Ad ID : 3571
views : 85

Do you need advertise with us?

Advertise with us