Hotel Websites Design & Development

Published by DC Constructions 2022-11-17 14:11:31 Gampaha, Gampaha

Rs 29,500

Hotels ඇතුලු ව්‍යාපාර පාඩු පිට පාඩු ලබන මොහොතක ඔබගේ ව්‍යාපාර නැවත නඟා සිටුවීමට Dahamya Creations අපි ඔබට සහය වන්නෙමු.
Dahamya Creations සමග එක්වී ගුණාත්මක වෙබ්අඩවියක් නිමවා ගන්න.
QUALITY IS NOT 'CHEAP' But CAN 'REASONABLE'
We are specialized in, website design, web development, E-commerce solutions, social media marketing, graphic designing & online marketing.
We pay a very high attention to each individual requirement as we understand the impotence of the uniqueness of every client and every project.
We offer the best possible cost effective solution without compromising the quality.
දැනුවත් කිරීමයි.......
වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.
එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය. එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීයවේදැයි සැක සහිතය.
එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.
Dahamya Creations (PVT) Ltd. මගින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්,

+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ
+ ඹබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ
+ ඹබ ආයතනය Google Map මත සටහන් කිරීම නොමිලේ.
+ ඹබ ආයතනය නමින් සෑදු විද්‍යුත් ලිපින (e-mail) නොමිලේ.

QUALITY IS NOT 'CHEAP' But CAN 'REASONABLE'
-------------
Your Website will Featuring With
============
+ Free Damian Registration
+ Unlimited Dedicated Sever Based 2xSSD Super Fast Hosting.
+ Unlimited Bandwidth
+ Advance Administration Panel To Update Website Co

Contact

Services
Service Type : General
For sell
Gampaha, Gampaha
Save ad as favorite
Ad ID : 6110
views : 28

Do you need advertise with us?

Advertise with us