Published by Ruvinda Balasooriya 2023-06-14 15:06:34 Kegalle, Ruwanwella
කැගල්ල.බුලත්කොහුපිටිය අවිස්සාවේල්ල මාරගයේ අඹමල්ල පිහිටි සන්චාරක ව්‍යාපාරය සදහාම ඉදිකරන ලද පර්චස් 56ක පිහිට නව තෙමහල් ගොඩනැගිල්ල සහ යාබද අවන්හල සමග ස්වාභාවික නානතටාකය
සියලුම ගෘහ භාණ්ඩ ද හෝටලය සමඟ ලබා දී ඇත.
අයිතිකරු විදේශගත බැවින් විකිණීමට. මිලියන 55 සාකච්ඡා කලහැක.
0778499204 .
+393288490676 වට්ස්ඇප්
A new three-storied building with 56 perches and a natural swimming pool with an adjacent restaurant, built for the tourism business in Abamalle on the Kegalla.Bulathkohupitiya Avissawella road. All furniture are also given with the hotel.
For sale as owner is overseas. 55 million is negotiable.
0778499204.
+393288490676 Whatsapp