High quality, ECO friendly sivilin Solutions

Published by sivilimakelaniya 2020-10-23 19:10:59 Gampaha, Kelaniya

Negotiable

i-Panel & i-Plus Brand - Made in Sri Lanka .
ඔබගේ සාම්ප්‍රදායික පැරණි නිවසේ සහ නවීනතම නිවසේ , බිත්තියට දුටුවන් සිත් ඇදගන්නා සුළු අතිශය නැවුම් සුන්දරත්වයක් සඳහා ස්වාභාවික දැව මය පෙනුමක් හෝ විවිධ මාදිලියේ වර්ණ රටාවන්ගෙන් යුක්ත , වර්ණවත් පෙනුමකින් හෝ ඔබගේ උසස් මනසට උචිත වන ආකාරයෙන් බිත්ති අලංකරණය කර ගැනීම සඳහා පරිසර හිතකාමී අපගේ සුපිරි නිෂ්පාදනයන් වන..... i-Panel සහ i-plus PVC Wall Panel භාවිතා කල හැකිය .
නිවසේ විසිත්ත කාමර , නිදන කාමර , මුලුතැන්ගෙය , කාර්යාලය , ව්‍යාපාරික ස්ථානය , හෝටල් , උත්සව ශාලාවන් සහ පූජනීය ස්ථාන සඳහා භාවිතා කල හැකි 100% ක්ම දේශීය නිෂ්පාදනයකි .
ඔබේ අවශ්‍යතාවයන්ට අනුව නිෂ්පාදනය වන මෝස්තර රටා සහ ප්‍රමාණයන් .
හොඳම දේ ගන්න පැමිණෙන්න...... අපගේ සිවිලිම කැලණිය පිලපිටිය ප්‍රදර්ශනාගාරය වෙතට......අංක 364/2, බියගම පාර , පිලපිටිය , කැලණිය .

Contact

Other Home Items
Item Condition : New
For sell
Gampaha, Kelaniya
Save ad as favorite
Ad ID : 3962
views : 49

Do you need advertise with us?

Advertise with us