Published by Dilina pramodya 2023-06-05 13:06:54 Kalutara, Horana
❤️❤️සමේ තෙතමනය ආරක්ශා කරන්න අපි අනිවාර්යයෙන්ම යම්කිසි ආලේපනයක් භාවිතා කල යුතුමයි...නැතිනම් සම වියලීමට ලක් වී කොරල ස්වභාවය ඇති වෙනවා , සම අවපැහැ වෙනවා වගේම සමට වියපත් පෙනුමක් එක් වෙනවා.
💙කස්තුරි body lotion. Rs.985/ 💙
💙Lotus Natural Fairness body lotion. Rs.985/ 💙
මෙමගින් ඔබේ සම ඉක්මනින් පැහැපත් කරන අතරම.......,
🧡 සමේ කොරල ස්වභාවය පාලනය කරයි
🧡අව්වට පිලිස්සුනු සම පැහැපත් කරයි
🧡 කැලැල් ආදිය ක්‍රමයෙන් ඉවත් කරයි
🧡සමේ තෙතමනය ඉතා හොදින් ආරක්ශා කරයි
🧡සමේ වියපත් පෙනුම ඉවත් කරයි
🧡ස්ත්‍රි පුරුශ දෙපාර්ශවයටම භාවිතා කල හැකියී
🧡 සමට yellowish glow පෙනුමක් ලබාදෙයි.....
🧡 සම දීප්තිමත් කරයි
😍 ස්වාභාවික අන්තර්ගතය ඔබේ සම අතුරු ආබාද වලින් තොරව පැහැපත් කරයි....
🙂 ඉතින් ඇයි බ්ලීචින් රසදිය අඩංගු ආලේපන භාවිතා කරලා ලෙඩ වෙන්නෙ....ස්වාභාවික ආලේපනයක් ඉවසීමෙන් භාවිතා කරලා හොදම ප්‍රතිඵල ලබාගන්න...
🌿🤗 ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක
ඔබට අවශ්‍ය Herbline ආයුර්වේද නිශ්පාදන නිවසටම ගෙන්වා ගන්න inbox හරහා සම්බන්ධ විය හැක.
ඔබ order කරනා නිශ්පාදන නිවසට පැමිණි පසු මුදල් ගෙවිමට දැන් ඔබට පුලුවනි
Cash on delivery Available
💙💙💙💙💙💙💙💙💙
Inbox or whatsapp 0743014992
මගින් පණිවිඩයක් එවන්න. ගෙදරටම ගෙනත් දෙනවා......😊😊