Half complete two story House For Sale In NUGEGODA

Published by Lethmini Methma 2023-07-22 17:07:34 Colombo, Nugegoda

Rs 15,000,000

නුගේගොඩ - තලපත්පිටියේ අඩක් නිම කළ දෙමහල් නිවස විකිණීමට ඇත

ප්රිධාන මාර්ගයට මීටර් 60 කි

ශ්රී ජයවර්ධනපුර රෝහලට මීටර් 800 කි

මහරගම නගරයට කිලෝමීටර 2.2 කි

නුගේගොඩ නගරයට කිලෝමීටර 2.5 කි

දෙමහල් නිවස විදේශගත වීම සඳහා ඉහළ ඉල්ලුමට හැකි ඉක්මනින් විකිණීමට ඇත

පර්චස් 4.6 නිවස (Per perch 22-25lks)

බිම් මහල ගඩොලින් නිමවා ඇත.

තක්සේරු මිල : රුපියල් 21,300,000/- වූ මෙම නිවාස ඉහල ඉල්ලුමට විකුණනු ලැබේ

විකුණම් මිල : රුපියල් 15,000,000/-

මිල සාකච්ඡා කරගත හැක

හොඳ සහ ආරක්ෂිත නේවාසික ප්රපදේශයක්

නිරවුල් ඔප්පුව

වැඩි විස්තර සදහා 0762200015(Whatsapp), 0765612330(whatsapp),0705274827

Contact

Houses
Size (S.F) : 1250
Bed Rooms : 1
Bath Rooms : 1
Address : Amarathunga Mawatha, Thalapathpitiya, Nugegoda
For sell
Colombo, Nugegoda
Save ad as favorite
Ad ID : 6681
views : 113

Do you need advertise with us?

Advertise with us