Published by rasika 2020-10-26 18:10:26 Kalutara, Kalutara
83p Galle Road facing land and ready for long term lease or Rent 80feet wide Galle road facing access
Ideal for vehicle yard, stores, workshop, or any other business purpose..
සින්නක්කර නිරවුල් ඔප්පු තිරප්පු...🗞️📜
ඔබේ අභිමතය පරිදි වලංගු ඕනෑම ඉදිකිරීමක් සදහා එකගතාවය...😀
[Glomark, Keels Super, Cargills Food City, Spar, Arpico Super...]
වැනි සුපර් මාර්කට් සංකීර්ණයක් සදහා විශාල ඉඩකඩක් සහිතයි...🏪🏢
(සංචාරකයන් ද බහුලවම ගැවසෙන පරිසරකි...)🎎 🏂
තවද,
නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර...💒
මූල්‍යමය බැංකු...🏦
ගබඩා සංකීර්ණයක්...🏗️
[🍕 Pizza Hut, KFC, Mc Donald, Bugger King...]
තානායම්...🏤
Service Station...
Vehicle Show Rooms...
වැනි ඕනෑම වාණීජ ඉදිකිරීමක් සදහා ඉතා සුදුසු පාරිභෝගික රුචිකත්වය සහිත පරිසරයකි...
සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන ප්‍රවේශයන් ඇත...🛣️🚧
වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න...☎️📞
ගණන් ගිවිස ගත හැකිය...👍👍👍