Published by Prasanna Liyanage 2019-05-06 16:05:43 Matara, Matara
මාතර නගරයේ තෙමහල් ගොඩ නැගිල්ලක පළමු මහල බදු දීමට ඇත.
.
වර්ග අඩි 1400.
* පෞද්ගලික අධ්‍යාපන ආයතන,
* රාජ්‍ය, අර්ධ රාජ්‍ය සමාගම්,
* මූල්‍ය සමාගම් සඳහා විශේෂයි.
බිම් මහල හා තෙවන මහල UB Finance සහ CAA අධ්‍යාපන ආයතන සඳහාද බදු දී ඇත.