Published by Ravinda 2022-06-13 08:06:26 Colombo, Colombo 5
පහල මාලයේ තට්ටු ඇඳක ඉහල ඇඳ. රු 5000 ) ඉඩ තිබේ. 153/6 කොස්තා මාවත (යුද හමුදා පොලීසියට යාබද). බාත්රූම්/toilet දෙකක්, යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,CIPM, නිල මැදුර(කච්චේරිය) ලඟම. මසක තැන්පතුවක් අවශ්‍යයි. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 1 අතර පැමිණෙන්න.
No single rooms /තනි කාමර නොමැත
Upper bed of a bunk bed vacant in ground floor Dormitory In the Lane adjoining Military police camp. 2 toilets, All amenities. Separate entrance. walking distance to Lanka hospitals,Asiri ,Blood bank, CIPM, Kachcheri. Sharing rooms. One months deposit. Please visit between 8am-1 pm on working days. Website:https://woking-ladies-dormitory.business.site/ Facebook: https://web.facebook.com/Boarding-for-Working-ladies-102648185714781