Bio Slim Slimming Capsule

Published by Boost Buy 2020-08-12 10:08:21 Colombo, Colombo 8

Rs 1,700

බඩ හා බර අඩු කරගෙන නිරෝගිව ලස්සනට ඉන්න කැමති ඔයාලට දේශීය විසදුමක්
පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කළ නිෂ්පාදනයකි.
මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. එම නිසා අතුරු ආබාධ නොමැති බව වගකීමෙන් කියන්න පුළුවන්

මෙය භාවිතයෙන්,
• තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්‍රාවීය ද්‍රව්‍ය (මල, මුත්‍ර හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
• අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
• තරබාරුකම ද පහසුවෙන් අඩු කර ගත හැකිය.
• ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.

එසේම මෙහි,
• සායනික ප්‍රථිපල සහතිකයි.
• කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
• අතුරු ආබාධ නොමැත.
• 100% දේශීය ලියාපදිංචි නිෂ්පාදනයකි.

පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

මිල රු 1700/= ක් පමනයි.

ඩිලිවරි ගාස්තු නැත. භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

ඇණවුම් කිරීමට ඔබගේ...
• නම, ලිපිනය හා වැඩ කරන දුරකථන අංකයක් අප වෙත එවන්න..
Hot Line : 076 8287575 | 076 8207575

https://boostbuy.lk/product/bio-slim-slimming-capsules/

Contact

Health & Beauty Products
Item Condition : New
For sell
Colombo, Colombo 8
Save ad as favorite
Ad ID : 3569
views : 73

Do you need advertise with us?

Advertise with us