Land for sale

Published by Lasitha 2024-03-01 22:03:02 Kalutara, Kalutara

Rs 300,000

සුන්දර වේල් යායකට මායිම්ව නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් දහයේ කැබලි තුනකින් සමන්විත හරි හතරැස් ඉඩමකි.
පර්චස් දහයේ කැබලි වශයෙන් හෝ පර්චස් තිහක් වන මුළු ඉඩමම හෝ මිලිදී ගත හැක
එක් පර්චසයක මිල රුපියල් 350 000.00 කි
ෆිනෑන්ස් ආයතනයකින් මිලදිගත් නිරවුල් සින්නක්කර ඔප්පු
කළුතර නගරයට 5 km දූරින් පිහිටි බස් මාර්ගයට ඇත්තේ 800m පමණි
ගැනුම් කරුවන් පමණක් අමතන්න
077 2457042 ( kalapugama West)

Contact

Land
Land Type : Other
Land Size : 30 Perches
Address : Kapalugama west. Kalutha
For sell
Kalutara, Kalutara
Save ad as favorite
Ad ID : 7098
views : 83

Do you need advertise with us?

Advertise with us