Published by dasun dilshan 2018-10-13 16:10:56 Badulla, Bandarawela

Negotiable

දියලුම දිය ඇල්ල සමීපයේ කොස්ලන්ද ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි ඉතා අගනා නව සංචාරක නිකේතනයක් අයිතිකරු විදේශ ගත වන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට..
නාන කාමර සමගින් කාමර 12
සේවක කාමර 8
උත්සව ශාලා 2
මුලුතැන්ගෙය 2
ගම්මිරිස් අක්කර 5
මත්පැන් හැර සියලු බලපත්‍ර සහිත
සින්නකර ඔප්පු

ව්මසන්න..
හේමන්ත හේරත්

Contact

Commercial Property
Property Type : Hotel
Size (S.F) : 8acre
Address : diyaluma, koslanda
For sell
Badulla, Bandarawela
Save ad as favorite
Ad ID : 1100
views : 499

Do you need advertise with us?

Advertise with us