කුරුණෑගල පර්චස් 37 ව්යලපාරිකට සුදුසු ඉ

Published by pushpakumara 2023-09-06 14:09:51 Kurunegala, Kurunegala

Rs 590,001

කුරුණෑගල, හංහමුන හන්දියට 450m දුරින් පුත්තලම් පාරට මුහුණලා ගෝනගම හොටෙල් ඉදිරිපිට පර්චස් 37 ව්යපපාරිකට සුදුසු ඉඩමක් විකිණීමට ඇත.හොටල්/ තානායම් ඇතුළු ඕනෑම ව්යිපාරයක් සදහා සුදුසුයි. කුරුණෑගල නගරයට 10 km දුරින්, තෙකලා විදුලිය, නල ජලය / භූගත ජලය ඇතුළු සියලු පහසුකම් සහිතයි, පිරිසිදු නිරවුල් ඔප්පු, පර්චසය රු. 590,000.00, වැඩි විස්තර සදහා අමතන්න. ( 070-6597969 / watsapp 077-1902962)

Contact

Land
Land Type : Other
Land Size : 37 Perches
Address : හංහමුණ, මාස්පොත
For rent
Kurunegala, Kurunegala
Save ad as favorite
Ad ID : 6806
views : 359

Do you need advertise with us?

Advertise with us