වටිනා ඉඩමක්

Published by Sajith 2019-01-01 17:01:00 Galle, Hikkaduwa

Negotiable

පදිංචියට , සංචාරක සහ වෙළඳ ව්යාපාරයකට, හෝ කුරුඳු වගා කිරීමට ඉතා සුදුසු පර්ච් 58ක නිවස සහිත නිරවුල් ඉඩම විකිණීමට ඇත .

නල ජලය සහ විදුලිය සහිතයි.

නිවස කොස් ලී වලින් සකසා ඇත.

හික්කඩුව නගරයක කි.මි 3යි,කුමාරකන්ද හරහා ගාල්ල-ඇල්පිටිය ප්රධාන පාරට මුහුණලා ඇත.ගොනපිනුවල ඇඟලුම් කම්හලට සහ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයි.

පර්ච් එකක් ලක්ෂ 3යි .මිල සාකච්චා කරගත හැකිය .

0718002663

Contact

Land
Land Type : Other
Land Size : 58 pe Perches
Address :
For sell
Galle, Hikkaduwa
Save ad as favorite
Ad ID : 1441
views : 214

Do you need advertise with us?

Advertise with us