කුරුණෑගල නගරයෙන් වටිනා ඉඩමක්

Published by Sameera 2021-02-04 10:02:32 Kurunegala, Kurunegala

    Rs 575,000

    ශීඝ‍්‍රයෙන් දියුණු වෙමින් දිනෙන් දින වට්නාකම් වැඩිවන කුරුණෑගල නගරයේ සුපිරි නේවාසික පරිසරය අධිවේගී පිවිසුමට හා මුත්තටේටුගල දුම්රිය ස්ථානයට ඉතා සමීපව

    කුරුණෑගල - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයට ඇවිදින දුරින් මුත්තෙට්ටුගල - ආදාගල වත්තෙන් සියලු පහසුකම් සහිත සුපිරි ඉඩමක් පර්චසය රු. 575000

    # නිරවුල් ඔප්පු

    # තෙකලා විදුලිය

    # නල ජලය

    # කොන්ක‍්‍රීට් කාණු පද්ධති

    # තාර යෙදූ පුලුල් ප‍්‍රවේශ මාර්ග

    # නල ජලය

    # මුදල් හදිස්සියකට වහාම විකිණේ

    Contact

    Land
    Land Type : Residential
    Land Size : 12.5 Perches
    Address : Andagala Estate, Muttettugala, Kurunegala.
    For sell
    Kurunegala, Kurunegala
    Save ad as favorite
    Ad ID : 4400
    views : 520

    Do you need advertise with us?

    Advertise with us