මාතර නගරයෙන් අගනා බිම් කොටසක්

Published by Lasitha 2024-03-10 23:03:22 Matara, Matara

Negotiable

මාතර නගරයේ උයන්වත්තේ මිනිත්තු 5 - 10 අතර කාලයකින් ප්‍රධාන බස් නැවතුම් පොලට ලගවිය හැකි දුරකින් පිහිටි මෙම ඉඩම perch 9 කි
සියළුම ප්‍රධාන පාසල් ඇවිදින දුරින් පිහිටා ඇත 1km - 1.5km අතර.
උයන්වත්ත කනිෂ්ට විද්‍යාලයට 500 m දුරක්ද. ඕල්කට් විද්‍යාලය 500 m දුරකින්ද. අනිකුත් සියළුම ප්‍රධාන පාසල් 1km - 1.5 km පමණ දුරින් පිහිටා ඇත.
මාතර ශාන්ත සරවේශස් විද්‍යාලය
ශාන්ත තෝමස් බලක විද්‍යාලය
ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය
මාතර මහ විද්‍යාලය
රාහුල මහ විද්‍යාලය
මහමාය බාලිකා මහ විද්‍යාලය
මාර කොන්වන්ට් බාලිකා විද්‍යාලය
මෙම සියළුම පාසල් 1.5 km දුරින් පිහිටා ඇත.
මෙම නිවස සමග මුළු ඉඩමෙහි විකුණුම් මිල රු 13 000 000.
මිලියන 13 කි.
ගැනුම් කරුවන් පමණක් අමතන්න.

Contact

Houses
Size (S.F) : 1000s
Bed Rooms : 2
Bath Rooms : 1
Address : උයන්වත්ත. මාතර
For sell
Matara, Matara
Save ad as favorite
Ad ID : 7107
views : 468

Do you need advertise with us?

Advertise with us