Published by Dilrukshika 2022-11-03 11:11:18 Ratnapura, Ratnapura
පර්චස් 12.00යි
වටිනාකම - 11,000,000/-
* - නිදන කාමර -02
* -නාන කාමර -01
* -මුළුතැන්ගෙය
* - සාලය
* -පිටත සේවක වැසිකිලි -01
* රත්නපුර නගරයට විනාඩි 03 යි - 700m
* ගංවතුර අවදානම් නැත
* තැනි තලා ඉඩම
* ෆර්ගසන් විද්‍යාලයට පහසුවෙන්ම ළමුන් ඇතුලත් වන සීමාවේ පිහිටා ඇත.
* සුමන බාලිකා විද්‍යාලයට 300 m
* මුදල් ආයෝජනයකටද ලාභ ලැබිය හැකි මිල ගණන් වැඩි වන සිමාවේ පිහිට ඇත.
* දිසා අධිකරනයෙන් බෙදුනු පිරිසිදු ඔප්පු
* ස්ථානය -
* මිල ගණන් සාකච්චා කල හැක.
* ගැනුම් කරුවන් පමණක් අමතන්න.
* දුරකථන- 071 523 54 56