Published by Lanka Advertising 2020-01-21 13:01:43 Kalutara, Kalutara
කළුතර, නගොඩ මංසන්දියට නුදුරින් බස් පාරට මීටර් 400 යි.
විදුලිය, නල ජලය සහිතයි.
20 F තාර යෙදූ පුළුල් මාර්ග
අධිවේගී මාර්ගයට විනාඩි 10 යි.
කළුතර නගරයට විනාඩි 10 යි.
පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් ආසන්නයේම