උදම්මිට නිවස සහිත ඉඩම විකිණීමට

Published by Thusitha 2024-08-05 19:08:30 Gampaha, Nittambuwa

Rs 13,900,000

Single storied residential building and garden land for sale. The property is located at Bonagala Road, Udammita Village, about 250 yards away from Nittambuwa - Negombo main road. House, built on 54.5 perches land with 1,635 Square.ft floor area and surrounded by Barb Wire with Gate. Porch, living area, dining room, 4 bedrooms, attached bathroom, store room and kitchen. Water, electricity and other key facilities available. Plantation consists of 11 coconut trees. Just 2.5 Km away from Veyangoda and 1.5 Km away from Nittambuwa. Close proximity to the proposed Colombo - Kandy expressway entrance. Can reach to the Veyangoda railway Station in few minutes and Bandaranaike International Air port, Katunayaka in forty-five minutes.
SUITABLE FOR A RESIDENTIAL OR COMMERCIAL PURPOSE, TOURISM OR STORING AREA.
CLEAR DEED WITH FIRST CLASS TITLE CERTIFICATE.
Tel: 071 6203501


නිට්ටඹුව උදම්මිට ප්‍රදේශයේ නිවස සහිත ඉඩම විකිණීමට

පදිංචියට හෝ වානිජ අරමුණු සඳහා හෝ සංචාරක ව්‍යාපාර හෝ ගබඩා සංකීර්ණ පවත්වාගෙන යාමට ඉතා සුදුසුය.

නිට්ටඹුව - මීගමුව ප්‍රධාන පාරේ සිට යාර 250 ක් පමණ ඇතුළතින් උදම් මිට ගමේ බෝනගල පාරේ සංවර්ධිත නේවාසික ප්‍රදේශයක දේපළ පිහිටා ඇත.

නිවස,

👉 වැරැන්ඩාවක්
👉 සාලයක්
👉 කෑම කන කාමරයක්
👉 නිදන කාමර හතරක්
👉 යාබද නාන කාමරයක්
👉 ගබඩා කාමරයක් සහ
👉 කුස්සියකින් සමන්විත වේ.

එක් නිදන කාමරයක් සහ නාන කාමරය පොළොව ටයිල් කර ඇත.

නිවසේ බිම් ප්‍රදේශය දළ වශයෙන් වර්ග අඩි 1700ක් පමණ වේ.

ඉඩම ගේට්ටුවක් යොදා කටුකම්බි වලින් ආවරණය කර ඇත.

ඉඩමේ බීමට ළිඳක්ද අනෙකුත් නාන,
රෙදි සෝදන කටයුතු සඳහා තව ලිඳක්ද ඇත. නිවසට ජලය සැපයුම වහලය මුදුනේ සිමෙන්තියෙන් තනන ලද ටැංකියට ළිඳෙන් ජලය සැපයීම මගිනි.

ඉඩමේ ප්‍රමාණය පර්චස් 54.56 කි.

සියලුම නාගරික පහසුකම් ලබාගත හැකිය.

👉 නිට්ටඹුව නගරයට කි.මී. 1.5 කි.

👉 වේයන්ග�

Contact

Houses
Size (S.F) : 1700
Bed Rooms : 4
Bath Rooms : 1
Address : No: 8/16, බෝනගල පාර, කෝලවත්ත, උදම්මිට, වේයන්ගොඩ.
For sell
Gampaha, Nittambuwa
Save ad as favorite
Ad ID : 7301
views : 66

Do you need advertise with us?

Advertise with us