අංගොඩ නිවසක් කුලියට දීමට ඇත

Published by Padmalal 2020-10-12 11:10:04 Colombo, Angoda

Rs 25,000

අංගොඩ නිවසක් කුලියට දීමට ඇත
නිදන කාමර දෙකක්, කෑම කාමරය, සාලය, මුළුතැන්ගෙය සහ නාන කාමරය.
අංගොඩ වල්පොල ඉදුරුගහවත්ත පාර. බස් නැවතුම්පොළට මීටර් 100 යී.
මාසයකට කුලිය : රුපියල් 25,000.

විමසන්න 0774542832

Contact

Houses
Size (S.F) : 1200
Bed Rooms : 2
Bath Rooms : 1
Address : Indurugahawaththa Road, Walpola, Angoda
For rent
Colombo, Angoda
Save ad as favorite
Ad ID : 3901
views : 366

Do you need advertise with us?

Advertise with us