Published by Rajith Srinath 2023-06-27 08:06:08 Matara, Kekanadurra
* ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
* කාමර 03ක්, නානකාමර 01ක් (නවින අකාරයට ටයිල් කර ඇත), විශාල විසිත්ත කාමරයක්, කැම කාමර 01ක්, සහ මුලුත්න්ගෙයකින් (ටයිල් කර ඇත) මන්විත වේ.
* වහලය වහල් 07 කට කඩා නවින අකාරයෙන් ෆිනිෂින් සහලයකින් නිමවා ඇත.
* දොර ජනෙල් කොස් දැවයෙන් නිමවා ඇති අතර, නිවසෙහි ඇතුලත කපරාදු කර ඇති අතර, පිටත කපරාදු කර ගැනිමට ඇත.
*මෙම මුදල් ප්රමාණයට ඉඩම පවා වටිනා බැවින් ඉක්මණින් විකිණිමට ඇත.
* විදුලිය සහ නළ ජලය සමන්විත වන අතර, නවින අකාරයෙන් විදුලි පද්ධතිය නිමවා ඇත. ජලය ගබඩා කර තබාගැනිම සදහා ලිටර් 2000 කින් සමන්විත ජල ටැංකියක් ස්ථාපිත කර ඇත.
* ඉඩමෙහි සම්පුර්ණයෙන් පර්චස් 25.54 කින් සමන්විත වේ.
* මාතර කැකනදුර හරහා දික්වැල්ල ප්රධාන මාර්ගයට මිටර් 20 යි. නිවසෙහි සිට පෙනෙන දුරකින් පිහිටා ඇත.
* කැකනදුර නගරයට කි:මි: 1.3 යි. මාතර නගරයට කි:මි: 05යි.
* මුදල් හදිස්සියක් බැවින් ඉතා ඉක්මණින් විකිණිමට.
* දුරකථන අංකයන් - 076 6812729, 076 9216743