ඉහල වාණිජ වටිනාකමක් ඇති නිවසක් සමඟ ඉඩ�

Published by Bandara 2021-11-11 11:11:40 Colombo, Kolonnawa

Rs 65,000,000

කොළොන්නාව ප්‍රධාන පාරට මිටර් 75 දුරින්, කොළොන්නාව තෙල් සංස්ථාවට යාබදව, ඉහල වාණිජ වටිනාකමක් සහිත, ගං වතුර අවදානම් රහිත, ඉදිරපස පර්චස් 10 ක අගනා 100% ක් තැනිතලා ඉඩම හා තනි මහලේ නිවස වැඩිම ඉල්ලුමට විකිණේ. (බ්රොකර්වරුන් අනවශ‍යයි)

• නගර සභා අනුමැතිය සහිත ජලය, විදුලිය, වට තාප්ප, ගෙට්ටු දම තිබේ.
• රාජ්‍ය හා පුද්ගලික වාණිජ බැංකු සියල්ල යාබදව පිහිටා ඇත.
• ඉතාම වැදගත් හා නිස්කලංක නිදහස් වටපිටාව.
• නිරවුල් ඔප්පු ඇතුළු සියලු ලිපිලේඛණ.

සියලු පහසුකම් සපිරුණු මෙම අගනා අවස්ථාව මඟ නොහැර අදම අමතන්න
බණ්ඩාර මහතා : දු: ක: 071 797 7181 , 077 267 1470


Contact

Commercial Property
Property Type : Other
Size (S.F) : 18 Pe
Address : 1022/1, Pannipitiya Road, Battharamulla.
For sell
Colombo, Kolonnawa
Save ad as favorite
Ad ID : 5043
views : 368

Do you need advertise with us?

Advertise with us